සයිබර් ලියන්නා
නිදහසේ ලියන්න...!
නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න
Thursday, September 1, 2011
ලියන්නා නැවතත්..!!
සයිබර් ලියන්නා කාලයක් නැතුව හිටපු නිසා ඔයාලා බලන්න ඇති මට මොනාද උනේ කියල..මං ඉතින් ඔන්න මේ පාරවත් විශ්ව විද්‍යාලයකට යන්න හිතාගෙන බැහැල බොක්කෙන්ම උසස් පෙළ කරා..අප්පේ මේ සැරේ නම් මොනවා හරි වෙයි කියල නම් විශ්වාසයි..කොහොම උනත් ලත් තැනම ලොප් උන මගේ බ්ලොග් එක යේ පටන් ගන්න අවසර එහෙනම්.මට පනවා තිබු හදිසි නීතියත් ඉවත් කල නිසා අලුත්ම කෙටි කතාවක් තව පය කිහිපයකින් බලාපොරොත්තු වෙන්න...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment