නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Sunday, September 19, 2010

මට දැනෙන ආදරේ

සුළගේ මුසු වෙලා නිදහසේ පියබලා ....

සෙනෙහසේ කවුළුවෙන් හොරෙන් ඇතුලට වෙලා......
   
දැවෙටෙමින් මුදු පහසේ සීතලට ගුලි වෙලා ......

අනේ ඉන්නට ඇත්නම් ඔබ ලගින් සැතපිලා............  

3 comments:

  1. lassana sithuwillak.. digatama liyanna.. subapathum saho... :)

    ReplyDelete
  2. සුබ පැතුවා ඔන්න මමයත්... බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලි ගනන්වා!!!!

    ReplyDelete
  3. බොහොම ස්තුතියි නංගි සහ ගයනි ..........!!!!

    ReplyDelete