පරිනාමනයෙන් පස්සේ මේ ලෝකේ බුද්ධිමත් මිනිස්සු එකේක දේවල් හොයාගත්ත.ඒ අතරේ අන්තර්ජාලය නම් වූ විශ්වීය සංකල්පය නිසාවෙන් ලැබුන හොද නරක කෙසේ වෙතත්{ පිහියකින් මරල කැපීම සහ කපල මැරීම කියන දෙකම තියනවානේ } ඒ නිසාවෙන් ගෝලීයකරණය නිසාවෙන් කාර්යබහුල වෙච්චි අපේ උදවියේ හිතේ තියන දේවල් ටික පිට කරන්න මෙහෙම හරි දෙයක් හොයා ගත්ත එක ගැන තියෙන්නේ කියා ගන්න බැරි හැගීමක්. ඒ නිසාවෙන් අපි කතා කරමු.නිදහසේ සැරිසරමු.
මාව දන්නා අයට,නොදන්නා අයට ඕනෑම කෙනෙක්ට මගේ ඉඩමේ සැරිසරන්න අවසරයි...!!!!!!!!
මම අචල හොරණ........!!!!!!
No comments:
Post a Comment