නිදහසේ හිතන්න ,නිදහසේ ලියන්න ඔබේ මනසත් මානසික ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගෙන ඇත්නම් අවසරයි මගේ බිම් කොටසේ සැරිසරන්න

Sunday, October 14, 2012

සොමිය


අපි කවුරුත් සොමිය ගැන කතා කරනවා එත් කවදාවත් අපි ඇත්තටම සොමිය කියන්නේ මොකද්ද කියල කල්පනා කරලා තියනවද? "මචන්,මාර අතල්" "මචන්, මාර සොමි" කියල අපේ වචන සෙට් එකේ මේ තියන වචනේ ,හරි තේරුම දන්නේ බොහොම ටික දෙනයි.මොකද සොමිය කියල සොමි නැති දේවලුත් සොමි කරගෙන අපි ජිවත් වෙනවා.මං ඇහුවොත් සෙල්ලම් කරන එක සොමි ද කියල කවුරුත් කියනවා ඔව් කියල.යාලුවෝ එක්ක හවසට චැට් එකක් දන එක සොමිද කියල.එකත් ඔව්.සොමි තමා.චැට් එක දන ගමන් අරක්කු බොන එක සොමිද කියල ඇහුවොත් ?? එකත් ගොඩක් අය කියනව සොමි කියල.

ඇත්තටම අරක්කු සොමිද????? ඉතිරි ටික පසුවට.ඔබේ අදහස් කියන්න..!!!

No comments:

Post a Comment